ඥානක්කාගේ නිවසටත් ප්‍රහාරයක්

349


අනුරාධපුර ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන ඥානක්කා නමින් ප්‍රසිද්ධ කාන්තාවගේ නිවසට ප්‍රහාරයක් එල්ලවී ඇත.ප්‍රකෝපවූ පිරිසක් තාප්පය කඩා නිවසට ඇතුළුවී ගිනි තබා ඇත.ඇයගේ දේවාලයටද පහරදීමට උත්සාහා කළත් එය වලක්වා ඇත.දේවාල භූමියට සුළු ප්‍රහාරයක් එල්ල කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment