කෙහෙළියට ඊයේත් ඇප නෑ

54

ප්‍රශ්න සහගත ප්‍රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි 6 වැනිදා දක්වා යළි රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ඊයේ (22දා) නියෝග කළාය.

නඩුව ඊයේ යළි කැඳවූ අවස්ථාවේ හිටපු ඇමැතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා කළ ඇප ඉල්ලීම උසාවිය ප්‍රතික්‍ෂේප කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment