රජය අතිකාල ගෙවීම් සීමා කරයි

442


රජයේ සේවකයින්ගේ අතිකාල ගෙවීම් ඔවුනගේ වැටුප ඉක්මවා නොයන ලෙස සීමා කරන්නැයි මුදල් අමාත්‍යංශය චක්‍ර ලේඛයක් නිකුත් කරමින් දැනුම්දී ඇත.පවතින මූල්‍ය අර්බුදය හමුවේ වියදම් සීමා කරගැනීමට මෙම පියවර ගත් බව මුදල් අමාත්‍යංශය පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment