සජබ පාගමන අද ගලිගමුව සිට

136


සමගි ජන බලවේගය ආණ්ඩුවට එරෙහි මහනුවරින් ගමන් ආරම්භ කළ විරෝධතා පා ගමනේ තෙවැනි දිනය අදය. පක්ෂ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම පාගමන ගලිගමුව නගරයෙන් අද යළි ගමන් ආරම්භ කර ඇත.මෙම පාගමන මැයි මස 01 වැනිදා කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment