පෞද්ගලික බස් වර්ජනයක්

240

පෞද්ගලික බස් රථ සේවක අර්බුදයක් නිසා මාර්ග අංක 100,101සහ 183 යන මාර්ග වල ධාවනය වන පෞද්ගලික බස් රථ වර්ජනයක් අද පෙරවරු සිට ආරම්භ කර ඇත.ඒ අනුව මොරටුව සිට පිටකෝට්ටේ දක්වා සහ පානදුර සිට නුගේගොඩ දක්වා ධාවනය වන පෞද්ගලික බස් රථවල සේවකයෝ මේ වනවිට වර්ජනයක නිරතව සිටිති.

advertistmentadvertistment
advertistmentadvertistment