කෙහෙළියගේ විශ්වාසභංගයට දින නියම කරයි

268


සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බල පක්ෂය විසින් කථානායකවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව මෙම මස 06,07 සහ 08 යන දිනවල විවාදයට ගැනීමට අද පැවැති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.ඊට අදාල ඡන්ද විමසීම 08 වැනිදා සවස පැවැත්වේ.

advertistmentadvertistment
advertistmentadvertistment