රජනි ඛාන්ත් දිවයිනට

1098

දකුණු ඉන්දීය සුපිරි නළු රජනි ඛාන්ත් අද (14) දහවල් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් අද දහවල් පෙරවරුවේ 11.30 ට පමණ කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි ඇත.එහිදී රජනි ඛාන්ත් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවා විශේෂ පිළිගැනීමකට ලක් කර තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment