නව ආණ්ඩුකාරවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

524

දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ද වයඹ පළාත් අණ්ඩුකාරවරයා ලෙස නසීර් අහමඩ් මහතා ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment