පාර්ලිමේන්තුව හෙට රැස්වේ

52


පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00ට රැස්වන බව පාර්ලිමේන්තු කටයුතු දෙපාර්තුමේන්තුව පවසයි.එහිදී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත්වූ වජිර අබේවර්ධන මහතා කතානායක මහින්ද යාපා බේවර්ධන මහතා ඉදිරියේ දී දිවුරුම් දීමට නියමිතය

advertistmentadvertistment
advertistmentadvertistment