පැරා ශූරයින් දිවයිනට

120

2020 ටෝකියෝ පැරාලිම්පික් කී‍්‍රඩා උළෙලේදී ලෝක වාර්තාවක් පිහිටුවමින් ශී‍්‍ර ලංකාවට රන් පදක්කමක් දිනා දුන් දිනේෂ් පි‍්‍රයන්ත හේරත් ඇතුළු පැරාලිම්පික් මලල කී‍්‍රඩා කණ්ඩායම කටුනායක ගුවන්තොටුපළින් ඊයේ (7 දා) පස්වරුවේ දිවයිනට පැමිණි අයුරු.

පැරා ශූරයින් දිවයිනට



 කටුනායක ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment