ඉන්දියාවත් සඳට පෙම් කරයි

357

ඉන්දීය විද්‍යාඥයින් විසින් නිර්මාණය කරන ලද චන්ද්‍රයාන් – 3 යානය අද කක්ෂගත කෙරිණි.

Sriharikota අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අද පස්වරු 2.35ට පමණ එම යානය කක්ෂගත කළේය.

එය මෙම වසරේ අගෝස්තු 23-24 අතර දිනකදී සඳ මත ගොඩ බසිතැයි අනුමාන කෙරේ.

සඳමත යානයක් ගොඩබැස්වීම සඳහා මීට පෙර සමත් වී ඇත්තේ, අමෙරිකාව සහ රුසියාව හැරුණු කොට චීනය පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment