සර්වෝදය නිර්මාතෘ ඒ.ටී ආරියරත්න දිවි සැරිය නිමා කරයි

969

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී ආරියරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතා 93 වැනි වියේ පසු විය.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment