කාසියේ වාසිය බංග්ලාදේශයට

190

ආසියානු කුසලාන තරගාවලිය යටතේ අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට හිමි විය.
ඒ අනුව බංග්ලාදේශ නායක ෂකිබ් අල් හසන් තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය.
තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment