ගංගාරාමයේ හිසතෙල් ගෑමේ මංගල්‍යය

64

සිංහල අලුත් අවුරුදු උළෙලේ හිසතෙල් ගෑමේ මංගල්‍යය ඊයේ (15දා) කොළඹ – හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී විහාරාධිකාරි ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් විසින් චාරිත්‍රානුකූලව සිදුකළ අයුරු. එම අවස්ථාවට අතිවිශාල පිරිසක් එක්ව සිටියහ.

පින්තූර – නිමල් දයාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment