කෝප් දෙදරීම: තවත් මන්ත්‍රීවරු 6ක් අස්වෙති

301

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, මහාචාර්ය චරිත හේරත්, හේෂා විතානගේ, රාසමානික්කම් එස්.එම්. මරික්කාර් සහ ගාමිණි වලේබොඩ යන මහත්වරුන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවෙන් (කෝප්) ඊයේ (19දා) ඉල්ලා අස්වී තිබේ.

ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර ඇති බව ඔවුහු සඳහන් කළහ. කෝප් කමිටු සභාපති ධුරයට රෝහිත අබේගුණවර්ධන මහතා පත් කිරීමට එරෙහිව මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ද පෙරේදා (18දා) ඉල්ලා අස්විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment