පාර්ලිමේන්තුවේ නව සභා වාරය විවෘත කිරීමේ උත්සවය ඇරඹේ

84


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුක්තව 09 වැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය විවෘත කිරීමේ උත්සවය අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ආරම්භ විය. එම උත්සවය සඳහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අතර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පිලිගැනීමෙන් පසු ත්‍රිවිධ හමුදා උත්තමාචාරය පිරි නැමිණි.පෙරවරු 10.30ට ජනාධිපතිවරයා විසින් නව සභාවාරය විවෘත කරමින් රාජාසන කථාව පැවැත්වීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment