අතුරුදන්ව සිටි තරුණයාගේ මළසිරුර හමුවෙයි

8165

සති දෙකක පමණ කාලයක් තිස්සේ අතුරුදන්ව සිටි කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි තරුණයාගේ මළසිරුර අද හලාවත මඩම්පේ කැලෑබද ප්‍රදේශයක තිබී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment