නොනැවතී කොටුවේ නැවතුණු දුම්රිය

1659

හලාවත බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක් කොටුව දුම්රිය ස්ථානයේ පළමුවන වේදිකාවේ නිමාව මත ගැටී ඊයේ (15 දා) සවස අනතුරට ලක්විය. එයින් දුම්රියේ ඉදිරි කොටසට හා වේදිකාවට ද අලාභහානි සිදුව තිබිණි. සිද්ධිය ගැන දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

advertistmentadvertistment
advertistmentadvertistment