ICCය ගත් අලුත්ම තීරණය

892

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී ලබාදෙන ත්‍යාග මුදල් සම්බන්ධයෙන් ICCය විශේෂ තීරණයක් ගෙන තිබේ.ඒ අනුව ICCය තීරණය කර ඇත්තේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිවලදී කාන්තා සහ පිරිමි තරග සඳහා සමාන ත්‍යාග මුදලක් ලබාදීමටය.මේ අනුව එක්දින ලෝක කුසලාන තරගාවලියේදී, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේදී මෙන්ම 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී කාන්තා සහ පිරිමි තරග සඳහා ගෙවනුලබන ත්‍යාග මුදල සමාන වනු ඇති.

advertistmentadvertistment
advertistmentadvertistment