කාන්තාවකට මරණ දඩුවමක්

2415


වසර විස්සක් වැනි කාලයකට පසුව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට සිංගප්පුරු රජය තීරණය කර ඇත. එය හෙරොයින් ළඟ තබාගැනීම හේතුවෙන් වරදකාරිනියක් වූ කාන්තාවකට මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරමිනි.

මෙම මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ සරිදේවි ජාමනි නම් 45 හැවිරිදි සිංගප්පුරු ජාතික කාන්තාවකටය.

ඇය 2018 වසරේදී හෙරොයින් ග්‍රෑම් 30ක් නීතිවිරෝධී ලෙස රැගෙන ආ බවට වරදකරු වූවාය.

advertistmentadvertistment
advertistmentadvertistment