ඉන්දීය මහ මැතිවරණයේදී ශ්‍රී ලාංකික කතක් ඡන්ද දෙයි

322

ඉන්දියාවේ සරණාගත කඳවුරක දිවි ගෙවූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දීය මහමැතිවරණය සඳහා සිය ඡන්දය ප්‍රකාශ කර තිබේ.ඒ අනුව ඉන්දීය මැතිවරණයක් සඳහා ඡන්දය භාවිත කළ ශ්‍රී ලාංකික සරණාගතයින්ගේ පළමු වැනියා බවට 38 හැවිරිදි කේ.නාලනී පත්වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.1986 වසරේ අප්‍රේල් මස ඉන්දියාවේ, තමිල්නාඩු මණ්ඩපම් හිදී කේ.නාලනී උපත ලබා තිබුණේ ශ්‍රී ලාංකික සරණාගත කඳවුරකය.ඇයගේ මව්පියන් ශ්‍රී ලංකාවේ සිට සරණාගතයින් ලෙස තමිල්නාඩුවට පැමිණ සිටි ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයන් ය.

advertistmentadvertistment
advertistmentadvertistment