සුදුලූනු වංචාව හෙළි කළ තුෂාන් සීඅයිඩීයට

318

සතොස ආයතනයේ සිදුවූ සුදුලූනු වංචාව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාරිබෝගික අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා අද (08) දහවල් 12 ට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment