මන්ත‍්‍රීවරු දෙදෙනෙක් සභාවෙන් ඉවතට

511


පාර්ලිමේන්තුව තුළ අශෝභන ලෙස හැසිරීම මත ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී තිස්ස කුට්ටිආරච්චි සහ සමගි ජන බල පක්ෂ මන්ත‍්‍රී චමින්ද විජයසිරි යන මන්ත‍්‍රීවරු දෙදෙනා සභාවේ කටයුතුවලින් අද දින ඉවත් කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේය.අද පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ විවාදය අතර වෙනත් පෞද්ගලික සිද්ධීන් සම්බන්ධව පාර්ලිමේන්තුවේ පවසමින් හැසිරීම මේ සඳහා හේතුවිය.

advertistmentadvertistment
advertistmentadvertistment