මුදල් පාලන බලය පාර්ලිමේන්තුවට ගන්න රනිල් යෝජනා කරයි

432


රජය අන්තර් ජාතික මූල්‍ය මණ්ඩලයට යාමට තීරණය කර ඇති නිසා පාර්ලිමේන්තුවට මුදල් පාලන බලය ලබාගැනීමට කටයුතු කළ යුතුයැයි හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.එසේම පාර්ලිමේන්තුව නිතර රැුස්වී ඒ සම්බන්ධව සාකච්චා කළ යුතු බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ සිටින තරුණ මන්ත‍්‍රීවරුන්ද සම්බන්ධකරගෙන කමිටුවක් පත්කළ යුතුයැයි යෝජනා කරන බවද කීවේය.

advertistmentadvertistment
advertistmentadvertistment