වැසි අඩුවෙන හැටි

177


දිවයිනට බලපා ඇති අධික වැසි සහිත අයහපත් කාළගුණික තත්ත්වය ලබන 10 වැනිදාට පසු අඩු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් අතුල කරුණාරත්න මහතා සඳහන් කරයි.
එසේ වුවත් නිරත දිග මෝසම් තත්ත්වය සක්‍රිය වීමත් සමඟ දකුණ සහ බස්නාහිර මුහුදු ප්‍රදේශ වලත් දිවයිනේ නිරිත දිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලපානු ඇති බවත් හෙතෙම කීවේය .

advertistmentadvertistment
advertistmentadvertistment