ශ්‍රී ලංකාවට ඔරවන රටවල් හයේ ඇහේ පොල් පරාල තිබිලා

282

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහි යුධ අපරාධ චෝදනා එල්ල කර ඇති රටවල් හයම යුද අපරාධ සිදුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ වාර්තාවකින් අනාවරණය වී ඇත.

බි්‍රතාන්‍ය, කැනඩාව, ජර්මනිය, මොන්ටිනියරෝ, මැසිඩෝනය සහ මලාවි යන රටවලට යුද අපරාධ චෝදනා එල්ලවී තිබේ.

එහෙත් ජිනීවා මානව හිමිකම් කවුල්සිලය මේ කිසිදු රටකට එරෙහිව ජිනීවා යෝජනාවක් හෝ මානව හිමිකම් උල්ලංඝනය කිරීම යන චෝදනා නඟා නැත.

කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment