අන්දමන් දූපත් අසල ගැඹුරු මුහුදේ භූ කම්පනයක්

206

ඉන්දීය සාගරයේ නිකෝබාර් සහ අන්දමන් දූපත් අසල ගැඹුරු මුහුදේදී රිච්ටර් මාපකයේ 5 ක්වූ භූ චලනයක් සිදුවී ඇත.

ඉන්දීය මාධ්‍ය පැවසුවේ ධීවර යාත්‍රාවලට හෝ දූපත් වාසීන්ට මෙමගින් විපතක් සිදුවී නැති බවයි.
කීර්ති වර්ණකුලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment