අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇති වෙන්න දෙන්න එපා

82

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාවට ලියයි

අධිකරණය සහ ව්‍යවස්ථාදායකය අතර අනවශ්‍ය ගැටුමක් ඇතිවීම වැළැක්විය යුතු බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ලිපියක් යවමින් දැනුම් දී තිබේ.

විනිශ්චයකාරවරුන් පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවක් ඉදිරියට කැඳවුවහොත් නීතියේ ආධිපත්‍යය අධිකරණයේ ස්වාධීනත්වය බිඳ වැටීමට ඉඩ ඇතැයි ද අධිකරණ සේවා සංගමය කොමිෂන් සභාව වෙත යැවූ ලිපියේ සඳහන් වේ.

යුක්තිය පසිඳලීමේ කාර්යයට කිසිවකු බලපෑම් කරන්නේ නම් ඊට එරෙහිව ගතහැකි සෑම පියවරක්ම

ගැනීමට පසුබට නොවන බව ද සංගමය යවා ඇති ලිපියේ සඳහන් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment