දෙවැනි තරගයේත් ජය ශ්‍රී ලංකාවට

261

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර ඊයේ පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලකුණු 155කින් ජයගත් ශ්‍රී ලංකාව තරග තුනකින් සමන්විත තරගාවලියේ ජය තහවුරු කරගත්තේය.ලකුණු 309ක ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තාන පිතිකරුවන්ට පන්දුවාර 33යි පන්දු 5කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.

advertistmentadvertistment
advertistmentadvertistment