රට විරුවන්ගෙන් ලැබුණු ඩොලර්

1805

2023 ජූනි මාසයේ මෙරටට ලැබුණු විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 475.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.ජනවාරි සිට ජූනි දක්වා ලැබුණු විදෙස් ප්‍රේෂණ එකතුව ඩොලර් මිලියන 2,822.6ක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment