‘යුක්තිය’ අලුත් තොරතුරු

420

අද අලුයම 12.30න් අවසන් වූ පැය 24ක යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 818 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් එක් අයෙකුගෙන් රැඳවුම් නියෝග ලබාගෙන ඇත.තවත් 08 දෙනෙකු පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබේ.වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 159ක්, අයිස් ග්‍රෑම් 112ක් සහ මත්පෙති 329ක් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment