නුඹත් බිසවකි රජෙකුට සෙවනැලි…

156

කුමර කුමරියන් පිරිවර නැතිවට

 දැසි දස්සන් ඇති මන්දිර නැතිවට

 මාන්නයක් බොරු තේජස් නැතිවට

 නුඹත් බිසවකි

 රජෙකුට සෙවනැලි…

සමන්ත ඉලේපෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment