මහර සජබ සංවිධායක ලේ දන්දෙමින්…

161

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ 2003 වසරේ ආදි ශිෂ්‍ය සංගමය ඉකුත් පොහෝ දින පැවැත්වූ ලේ දන්දීමේ පිංකමේදී මහර සමගි ජන බලවේගයේ ප්‍රධාන සංවිධායක හසිත් ගුණසේකර මහතා ද ලේ දන්දීමට එක්ව සිටි අයුරු.

advertistmentadvertistment
advertistmentadvertistment