බදු ආදායම වැඩිවේ

315


මෙම වසරේ පළමු මාස 09 තුළ ආදායම් බදු ආදායම ඉහළ ගොස් ඇතැයි මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. 2021 වසරේ පළමු මාස නවය තුළ වූ රුපියල් බිලියන 209.5ක ලෙස පැවති බදු ආදායම 2022 වසරේ එම කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 431.8 දක්වා සියයට 106.1 කින් වැඩි වී තිබේ.
මේ අනුව වසරේ පළමු මාස නවයේ දී රජයේ ආදායම් බදු ආදායම දෙගුණ වී ඇති බව එම වාර්තාවට අනුව වාර්තවේ.

advertistmentadvertistment
advertistmentadvertistment