ඉන්ධන QR අහෝසියි

930


ඉන්ධන මිලදී ගැනීම සඳහා ක්‍රියාත්මක වූ QR ක්‍රමවේදය අද සිට ඉවත් කළ බව විදුලි බල හා බල ශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.ඒ අනුව තමුනට අවශ්‍ය පරිදි ඉන්ධන මිලදී ගත හැකි බව ද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment