මාලදිවයින් මැතිවරණයෙන් ජනපතිගේ පක්ෂයට ජය

309


මාලදිවයින් මහා මැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් අත්කරගැනීමට වත්මන් ජනාධිපති මොහොමඩ් මුයිසුගේ පක්ෂය සමත්ව ඇත.

ඊයේ (21දා) පැවති මරතිවරණයෙන් ඔවුන් දිනා ඇති ආසන ගණන 66කි.

මැතිවරණය පැවැත්වුණේ පාර්ලිමේන්තුවේ ආසන ගණන 93ක් වේ.

advertistmentadvertistment
advertistmentadvertistment