පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතට

121

කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැරූ පරිසර අමාත්‍යධුරය ජනාධිපතිවරයා යටතේ තැබීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.රක්ෂිත බන්ධනාගාර ගත වීම නිසා කෙහෙළිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

advertistmentadvertistment
advertistmentadvertistment