රුපියල් කෝටි හතරකට අධික රන් බිස්කට් අත්අඩංගුවට

306

ඩුබායි සිට මෙරට රැගෙන ආ රුපියල් කෝටි 04කට අධික වටිනාකමකින් යුත් රත්තරන් බිස්කට් තොගයක් සමග ශ්‍රී ලාංකිකයකු කටුනායක ගුවන් තොටුපොල දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.මෙම රන් බිස්කට් කිලෝ 02ක් පමණ බරින් වැඩිය.

advertistmentadvertistment
advertistmentadvertistment