මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් එයි

185


අමෙරිකානු රජයේ ප්‍රදානයක් ලෙස හිමිවන මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් අද මෙරටට රැගෙන එනු ලැබීය.

කොවැක්ස් පහසුකම යටතේ මෙම එන්නත් මාත්‍රා තොගය ශ්‍රී ලංකාවට හිමිවිය. මෙම එන්නත මෙරටට ලැබුණු පළමු අවස්ථාවද මෙයවේ.

advertistmentadvertistment
advertistmentadvertistment