වාසු ඇමැතිධුරයේ කටයුතුවලින් ඉවත්වෙයි

377


විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල මහත්වරුන් සමග එක්ව පක්ෂ 11කින් යුත් සන්ධානය සමග සිටිමින් අද සිට තමා ජලසම්පාදන අමාත්‍යංශයේ රාජකාරි කටයුතුවලින් ඉවත්වන බව වාසුදේව නානායක්කාර මහතා පවසයි.එසේම කැබිනට් මණ්ඩල රැුස්වීමටද සහභාගී නොවන බවද පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment