ප්‍රවීණ ජ්‍යොතිෂවේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වේ

202

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඊයේ (22දා) අභාවප්‍රාප්ත විය.

හදිසි අසනීප තත්ත්වයක් මත රෝහල් ගත කළ ඒ මහතා ජීවිතක්ෂයට පත්වන විට 63 හැවිරිදි වියෙහි පසුවිය.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment