මහ බැංකුවේ ලක්ෂ 50ක් අතුරුදන්

466

ශ්‍රී ලංකා මහ බැංකුවේ ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 50ක මුදල් ප්‍රමාණයක් අතුරුදන් බවට කොටුව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් විසින් කොටුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.ඒ අනුව පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් කොටුව පොලීසිය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇති බවය.

advertistmentadvertistment
advertistmentadvertistment