යුගදනවිට එරෙහි පෙත්සම් ඉවතට

330


යුගදනවි එල්එන්ජී විදුලි බලාගාර ගිවිසුමට එරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙනම ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.පූජ්‍ය ඇල්ලේගුණවංශ හිමි,අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ කිහිපයක් මෙම පෙත්සම් ගොනුකර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment