ගෑස් පිපිරුණේ ඇයි වායු සංයුතියේ වෙනසකින් බව රස පරීක්ෂක වාර්තා මගින් තහවුරු වී නෑ: රජයේ රසපරීක්‍ෂක

428

ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි ඉකුත් දිනවල ඇතිවූ ගෑස් පිපිරීම් සිදුව ඇත්තේ වායු සංයුතිය වෙනස් වීමෙන් යැයි රජයේ රස පරීක්‍ෂක වාර්තා මගින් තහවුරු වන බව ස`දහන් කිරීම සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව රජයේ රසපරීක්‍ෂක ගෞරි රාමනා මහත්මිය ස`දහන් කරන්නීය.

 කොළඹ 07 ප‍්‍රදේශයේ අවන්හලක ඇතිවූ ගින්න පිළිබ`දව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්‍ෂණයෙන් අනතුරුව නිකුත් කළ වාර්තාවේ ස`දහන්ව ඇත්තේ ද්‍රව පෙට්‍රෝලියම් වායුව එම අවන්හල තුළ කාන්දු වී එම වායු කලාපය තුළ පුපුරා යෑමක් බවද ඇය ප‍්‍රකාශ කරන්නීය. අවන්හල තුළ කි‍්‍රයාත්මකව තිබූ විදුලි උපකරණයකින් නිකුත් වූ විදුලි පුලි`ගුවකින් ද්‍රව පෙට්‍රෝලියම් වායුව ජ්වලනය වීම එයට හේතුව බවද ඇය පෙන්වා දෙන්නීය.

 සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment