ගුජරාටි ටයිටෑන්ස් පරාදයි

77

මුම්බායි ඉන්දියන්ස්ට එරෙහිව ජයග්‍රහණය සදහා ලකුණු 219ක ඉලක්කයක් හඹා ගිය ගුජරාටි ටයිටෑන්ස් කණ්ඩායමට සිය පන්දු වාර 20 අවසානයේ දී ලබාගත හැකි වූයේ කඩුලු 08 ක් දැවී ලකුණු 191කි.ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලකුණු 27ක ජයක් හිමි විය.රෂීඩ් ඛාන් 79යි.පන්දු යැවීමේදී අකාෂ් වැඩ්වල් 31/3යි.

advertistmentadvertistment
advertistmentadvertistment