දේවගැති ජෙරම් CID එයි

89

දේවගැති ජෙරම් ප්‍රනාන්දු අද (01) දෙවන දිනටත් ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.ඒ අද දිනයේත් CIDය හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට ඊයේ (30) දින සිදුකළ දැනුම්දීමට අනුවය.ඊයේ දිනයේත් ඔහුගෙන් පැය 08ක ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment