බස් ගාස්තු සංශෝධනය නොවේ

118


ඉන්ධන මිල අඩු කළත් බස් ගාස්තු සංශෝධනය නොකරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කෙරුණි.

advertistmentadvertistment
advertistmentadvertistment