වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරි එස්.එස්. මුදලිගේ

55

වැඩ බලන දුම්රිය සාමාන්‍යාධිකාරවරයා ලෙස ප්‍රවාහන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (සැලසුම්) එස්.එස්. මුදලිගේ මහතා පත් කර තිබේ.

එම පත්වීමට අදාළ ලිපිය ප්‍රවාහන, මහා මාර්ග ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් භාර දී තිබේ.

දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට ස්ථිරව කෙනකු අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් පත් කරන තුරු මුදලිගේ මහතා එම තනතුරේ වැඩ බලනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment