පළාත් පාලන නියෝජිතයින් අඩු කරන්න යයි

359

නව සීමානිර්ණ කොමිෂන් වාර්තාව අනුව පළාත් පාලන මැතිවරණයෙන් පත් කර‍ගන්නා නියෝජිතයින් ගණන සැලකියයුතු මට්ටමකින් අඩුකර තිබේ.

ඒ අනුව පත්කර ගන්නා නව පළාත් පාලන නියෝජිතයින් ගණන 4,714ක් බව අදාළ වාර්තාව මගින් දක්වා ඇත.

සීමානිර්ණ කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත අද එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් භාරදෙනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment