වෛද්‍යවරියකගේ සැමියා අභිරහස් ලෙස මරුට

1073

මඩකලපුව රෝහලේ වෛද්‍යවරියකගේ ඉංජිනේරුවෙකු ලෙස කටයුතු කරන සැමියා නිවස තුළ අබිරහස් ලෙස මියගොස් සිටියදී අද දහවල් සොයාගෙන තිබේ.

කහතුඩුව පොලීසිය සඳහන් කළේ මෙලෙස මියගොස් ඇත්තේ පොල්ගස්ඕවිට ජයලියගම සියඹලාගොඩ පදිංචිව සිටි පී. ඒ පුෂ්පකුමාර නිශ්ශංක නමැති 58 හැවිරිදි අයෙකු බවය.

ඉංජිනේරුවරයා පමණක් නිවසේ තනිවම සිට ඇති අතර ඔහුගේ බිරිඳ මඩකලපුව ප්‍රදේශයේ රෝහලක සේවය කරන බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment